මෛතී‍්‍රගේ නැව් බැලිල්ල

ඉන්දියාවේ ලොකුම යුද නැව වෙන අයි එන් එස් වික‍්‍රමාදිත්‍ය නැව පහුගිය දොහේ ලංකාවට ආවා. මේ නැව බලන්න අපේ මෛතී‍්‍ර මහත්තයත් ගියා. එහිදි ඉන්දියන් නාවික හමුදාව මෛතී‍්‍ර මහත්තයාව පිළිගත්තේ මෙහෙමයි.

ඡුායාරූප අනුග‍්‍රහය මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය


























Comments

Popular Posts